පවතින තත්ත්වය හමුවේ සැළසුම් කළ දිනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ඉදිරි දින 10 තුළ ගැනීමට බලාපොරොත්තු වන බවයි.