News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

සාමාන්‍ය පෙළ විභාගය කවදා ද?

467 Views


සාමාන්‍ය පෙළ විභාගය කවදා ද?

පවතින තත්ත්වය හමුවේ සැළසුම් කළ දිනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ඉදිරි දින 10 තුළ ගැනීමට බලාපොරොත්තු වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post