News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

සරත් වීරසේකරට මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධූරයක්

561 Views


සරත් වීරසේකරට මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධූරයක්

රාජ්‍ය අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ දීය.


News Articles
Latest Videos
Most Popular Post