ශ්‍රී ලංකව තුල කොරෝන වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සැලකිල්ලට ගෙන කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව කටයුතු කිරීම තුලින් කඩිනමින් රට යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සදහන් කරන්නේ.