News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගනිමින් මාර්ග සංවර්ධනය කිරීම අරඹයි

1856 Views


ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගනිමින් මාර්ග සංවර්ධනය කිරීම අරඹයි

ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය තාක්ෂණික ක්‍රියාවලියකට යොමු කරමින් මාර්ග සංවර්ධනය කිරීම සදහා ඇස්ෆෝල්ට් තාර නිපදවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම නව නිපදවීම හරහා ඉවතලන ප්ලාස්ටික් පරිසරයට හානියක් නොවන ආකාරයට යොදා ගැනීමේ පළමු පියවර හෝමාගම මීගොඩ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය සදහා එක් කරගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post