News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
27

නව ආසාදිතයින් 221 දෙනෙකු වාර්තා වෙයි

565 Views


නව ආසාදිතයින් 221 දෙනෙකු වාර්තා වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් 221 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සියලු දෙනා ද පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව අද දිනයේ මේ දක්වා එම පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් ගණන 472ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post