News Line| Off Air
Generic placeholder image

Nov
27

තවත් ආසාදිතයින් 251 දෙනෙකු හඳුනා ගනියි

430 Views


තවත් ආසාදිතයින් 251 දෙනෙකු හඳුනා ගනියි

නව ආසාදිතයින් 251 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 18,742ක්.


News Articles
Latest Videos
Most Popular Post