News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

තැපැල් සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

598 Views


තැපැල් සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පදිංචි තැපැල් කාර්යය මණ්ඩල සාමාජිකයින් හට තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
ඒ එම සාමාජිකයින් වහාම තම සේවා අංශයේ ප්‍රධානියා අමතා අදාල උපදෙස් අනුව සේවයට වාර්තා කල යුතු බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post