News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

කොරෝනා ආසාදනය වූ තවත් 410 දෙනෙකුට සුවයි

393 Views


කොරෝනා ආසාදනය වූ තවත් 410 දෙනෙකුට සුවයි

කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 410 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 16,226 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post