News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
27

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

728 Views


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා පත්කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ ඇති බවයි.

මින් පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතායි.


News Articles
Latest Videos
Most Popular Post