News Line| Off Air
Generic placeholder image

Nov
27

වනජීවි නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක

504 Views


වනජීවි නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක

පොළොන්නරුව වනජීවී නිලධාරීන් අද සංකේත වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා. ඒ හේතුවෙන් සේවා රැසක් අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වන්නේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වනජීවී නිලධාරීන්ට බැණ වැදීමේ සිද්ධියට විරෝධය පළ කරමින්.


News Articles
Latest Videos
Most Popular Post