News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

නව ආසාදිතයින් 173ක් හඳුනා ගනියි

435 Views


නව ආසාදිතයින් 173ක් හඳුනා ගනියි

නව ආසාදිතයින් 173 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා ද මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනා ගැනුණු ආසාදිතයින් ගණන 496ක්.

එමෙන්ම මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 19,946ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post