News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
29

කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි

584 Views


කොරෝනා මරණ 7ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 7ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

කොළඹ 2, ගොතටුව, මොරටුව, හලාවත, අකුරැස්ස, කොළඹ 13 සහ මරදාන යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් තිදෙනෙකු ඇතුළු 7 දෙනෙක් එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 116ක් දක්වා ඉහළ ගියා.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post