මහර බන්ධනාගාරයේ අද ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු රාගම ශික්ෂණ රෝහල වෙත ගෙන ආ මළ සිරුරු 4ක් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සිද්ධියෙන් තුවාල ලැබූ 24 දෙනෙකු ද මේ වනවිට රෝහල්ගතකර ඇති බවයි.