පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 323 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඔවුන් සියලු දෙනා එම පොකුරේ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.
ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රිතව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 19,773ක්.