News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
29

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 323ක්

402 Views


පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 323ක්

පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 323 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔවුන් සියලු දෙනා එම පොකුරේ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රිතව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 19,773ක්.


News Articles
Latest Videos
Most Popular Post