News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
30

නව ආසාදිතයින් 318ක් හඳුනා ගැනේ

778 Views


නව ආසාදිතයින් 318ක් හඳුනා ගැනේ

කොරෝන වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 318 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 496ක්.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 20,442ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post