News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

කොරෝනා වසංගතය පාලනය පිළිබඳ මත දෙකක්

579 Views


කොරෝනා වසංගතය පාලනය පිළිබඳ මත දෙකක්

කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමකට පැමිණ ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල්‌ රෝණ මහතා පැවසුවේ, හුදෙකලා ප්‍රදේශවලින් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර කොළඹ මහනගර සභා සීමාවේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රදේශවලින් ද ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ වසංගතය පාලනයෙන් තොර තත්ත්වයකට පැමිණ නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post