News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
30

ඊයේ හමු වූ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ මෙන්න

705 Views


ඊයේ හමු වූ  ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 496 ක් වන අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ආසාදිතයින් ගණන 167ක්.

කොළඹ නගරසභා සීමාවෙන් ආසාදිතයින් 78ක්,
අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 44ක්,
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 14ක් ,
මට්ටක්කුලියෙන් ආසාදිතයින් 6ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අසස්දිතයින් 56 ක් වාර්තා වූ අතර එයින් වැඩිම ගණනක් වාර්තා වී තිබෙන්නේ වත්තල ප්‍රදේශයෙන් එම ගණන 17ක්.

පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් -53
කෑගල්ලෙන් – 5
අම්පාරෙන් – 5
කුරුණෑගල – 9
කළුතරින් – 8
, රත්නපුරයෙන් – 8
මහනුවරින් – 6
නුවරඑළියෙන් – 4
මන්නාරමෙන් – 4
බදුල්ලෙන් -3
ගාල්ලෙන් – 3
අනුරාධපුරයෙන් – 02
පොළොන්නරුවෙන් – 02
මාතලෙන් – 01
හම්බන්තොටින් – 01


News Articles
Latest Videos
Most Popular Post