News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
30

බදුල්ලට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයේ සහායකයෙකුට කොරෝනා

932 Views


බදුල්ලට භාණ්ඩ ප්‍රවාහනය කළ ලොරි රථයේ සහායකයෙකුට කොරෝනා

කොළඹ සිට බදුල්ලට තොග වශයෙන් බඩු ප්‍රවාහනය කර ලොරි රථයක සහායකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන ඔහු මේ වන විට ප්‍රතිකාර සදහා යොමු කර තිබෙන අතර ඔහු ඇසුරු කල හා පවුලේ සමීපතමයින් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post