News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීමේ ප්‍රවණතාවයේ යම් අඩුවක්

1084 Views


සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීමේ ප්‍රවණතාවයේ යම් අඩුවක්

කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව මේ පිලිබදව අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද පැවැති මාධ්‍ය හමුවකට එක වෙමින් සදහන් කළා.

අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 178 දෙනකු හදුනාගෙන තිබෙනවා. අද දිනයේ හදුනාගත් මෙම ආසාදිතයින් කලින් හදුනාගත් ආසාදිතයින් ගේ අශ්‍රිතයින් බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post