News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

තවත් 558 දෙනෙකු සුවය ලබයි

347 Views


තවත් 558 දෙනෙකු සුවය ලබයි

කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 558 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මේ වනවිට මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 17,560 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post