නයිජීරියාවේ ගොවීන් පිරිසක් කපාකොටා ඝාතනය කර ඇති බවට විදෙස් වාර්තා සදහන් කරනවා. එලෙස ඝාතනය කර ඇති ගොවින් පිරිස 43 දෙනෙක් වන බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.
තියුණු ආයුධ යොදාගෙන මෙම ඝාතනය සිදු කර තිබෙන අතර එම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.