News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා බවින් ඉවතට

420 Views


ප්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා බවින් ඉවතට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් අද උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය, වෙරළබඩ සහ පිටකොටුව යන පොලිස් වසම් මෙලෙස හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණු බවයි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යන පොලිස් බලප්‍රදේශ ද යළි විවෘත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post