News Line| Off Air
Generic placeholder image

Nov
30

මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

465 Views


මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවත් ඉහළට

මහර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ තුවාල ලැබූ රැඳවියන් 71 දෙනෙකු මේ වනවිට රෝහල තුළ ප්‍රතිකාර ලබන බවයි.


News Articles
Latest Videos
Most Popular Post