News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
30

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක

430 Views


මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් විරෝධතාවක

මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත සහ බන්ධනාගාර භූමියේ විරෝධතාවක් ආරම්භකර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටියේ සිය නඩු කටයුතු කඩිනමින් අවසන්කර නිවෙස් වෙත යෑම සඳහා අවශ්‍ය කටයුතු සළසා දෙන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post