News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

PCR පරීක්ෂණ මග හරින පිරිස සොයා අද සිට විශේෂ මෙහෙයුම්

475 Views


PCR පරීක්ෂණ මග හරින පිරිස සොයා අද සිට  විශේෂ මෙහෙයුම්

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

එපමණක් නොව එලෙස pcr මග හරින ලෙසට අනුබල දෙන අයවළුන්ටද එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post