News Line| Off Air
Generic placeholder image

Nov
30

යළි දැනුම් දෙනතුරු හෙට සිට මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

426 Views


යළි දැනුම් දෙනතුරු හෙට සිට මුහුදු නොයන්නැයි ධීවරයින්ට උපදෙස්

හෙට සිට යළි දැනුම් දෙනතුරු දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන්නැයි දන්වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අනිද්දා නැගෙනහිර වෙරළට ඇතුළු විය හැකි සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදේ එම කටයුතුවල නියැලීමෙන් වළකින ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post