මේ වන විට උතුරු කොරියාවේ නායක කිම් ජොං අන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පර්යේෂණාත්මකකොරෝනා එන්නතක් චීනය විසින් ලබාදී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.
කෙසේ වෙතත් මේ වන විට එම පර්යේෂත්මක කොරෝනා එන්නත තවමත් තුන්වන මට්ටමේ පර්යේෂණ අදියරේ පසු වන බවයි වාර්තා වන්නේ. එත් මේ වන විට චීනය එරට පුද්ගලයින් මිලියන ගණනකට ලබා දී තිබෙන බව වැඩි දුරටත් සදහන් වන්නේ.