News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

තවත් කොරෝනා ආසාදිතයින් 268ක් හදුනා ගැනේ

763 Views


තවත් කොරෝනා ආසාදිතයින් 268ක් හදුනා ගැනේ

තවත් කොරෝනා ආසාදිතයින් 268 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 24,255 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 17,817ක්.


News Articles
Latest Videos
Most Popular Post