News Line| Off Air
Generic placeholder image

Dec
1

පෑලියගොඩ කොරෝනා පොකුර 20,983 දක්වා ඉහළට

452 Views


පෑලියගොඩ කොරෝනා පොකුර 20,983 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 273 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා මින් පෙර පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 541ක්.

එමෙන්ම දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 20,983ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post