News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
1

කොරෝනා සුව වූ සංඛ්‍යාව 17,817 දක්වා ඉහළට

590 Views


කොරෝනා සුව වූ සංඛ්‍යාව 17,817 දක්වා ඉහළට

කොරෝනා වෙෙරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් 257 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගිය බව සෟෙඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 17,817ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post