News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
1

කාලගුණයේ බලපෑම මත නැගෙනහිර පළාතේ සියලු පාසල් වැසේ

529 Views


කාලගුණයේ බලපෑම මත නැගෙනහිර පළාතේ සියලු පාසල් වැසේ

නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා තැබීමට පළාත් ආණ්ඩුකාරවරයා තීරණයකර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post