මේ වන විට කොරෝනා වෛරසය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දුරස්ථව රාජකාරි කටයුතු මහජනතාවට අඛණ්ඩව සැපයීම ට අදාලව කම්කරු දෙපාර්මේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ඕනෑම ලිඛිත පැමිණිල්ලක් හෝ ලිඛත විමසීමක් තමා සේවය කරන හෝ සේවය කරන ලද ආයතනය පිහිටා ඇති බල ප්‍රදේශයට අයත් කම්කරු කාර්යාල වෙත යොමු කළ හැකි බව දන්වා තිබෙනවා.
එම නිවේදනය සදහන් වැඩිදුර විස්තර පහත පරිදි වේ

