News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
1

මහර බන්ධනාගාර ගැටුමෙන් රෝහල්ගත කළ රැඳවියන් අතුරින් 38කට කොරෝනා

810 Views


මහර බන්ධනාගාර ගැටුමෙන් රෝහල්ගත කළ රැඳවියන් අතුරින් 38කට කොරෝනා

මහර බන්ධනාගාර ගැටුමෙන් පසු රෝහල්ගතකර සිටින රැඳවියන් අතරින් 38 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී තිබෙනවා.

එම රැඳවියන් සඳහා සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී අද තවත් 12දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

ඊයේ දිනයේ ද ආසාදිතයින් 26දෙනෙකු හඳුනා ගත් අතර ඒ අනුව දැනට රෝහල්ගතකර සිටින රැඳවියන්ගෙන් 38 දෙනෙකුට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බව මේ වනවිට තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ 107 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post