News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

557 Views


සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

පෙර සැළසුම් කර තිබූ දිනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දැනුම් දෙනවා.

ඔහු පැවසුවේ, රට තුළ පවතින තත්ත්වය හමුවේ නියමිත විෂයය නිර්දේෂය ආවරණයකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදු වූ බවයි.

ඒ අනුව විභාගය පැවැත්වෙන දිනය සති 6කට පෙර දැනුම් දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post