News Line| Off Air
Generic placeholder image

Dec
1

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

555 Views


අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතාට සහ තවත් ජ්‍යේෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුට මෙන්ම රැදවියන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබෙනවා.

ඒ, මීගමුව බන්ධනාගාරය වෙත තහනම් භාණ්ඩ ගෙන ඒම සදහා කුමන්ත්‍රණය කිරීම සහ ව්‍යාජ ලියකියවිලි සැකසීම හා භාවිත කිරීම යන චෝදනාවලටයි.


News Articles
Latest Videos
Most Popular Post