විදයානුකූලව වැඩි දියුණු කරන ලද මස් සඳහා සිංගප්පුරුවේ අනුමැතිය හිමි ව තිබෙනවා. මේ අනුව වැඩි දියුණු කළ කුකුල් මස් විකිණීමේ අවසරය එරට සමාගමකට හිමිව තිබෙනවා.
මේ සදහා ඝාතනය කළ සතුන්ගෙන් මාංශ ලබාගෙන නොමැත බව සදහන්.