News Line| Off Air
Generic placeholder image

Dec
2

“බුරවි” දිවයින ආසන්නයේ

427 Views


“බුරවි” දිවයින ආසන්නයේ

“බුරවි” සුළි කුණාටුව අද උදෑසන 11.30 වනවිට ත්‍රිකුණාමලයට කිලෝ මීටර 140ක් නැගෙනහිරට බරව පැවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, එම පද්ධතිය අද රාත්‍රී 7ත් 10ත් අතර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ඊසානදිග වෙරළෙන් දිවයිනට ඇතුළු විය හැකි බවට බලාපොරොත්තු වන බවයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නව නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post