News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

501 Views


ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ දිනය තුල මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 545 ක් දෙනෙක් වන අතර එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 294ක්.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130ක් හා මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක් ආසාදිතයින් ඊයේ දිනය තුල වාර්තා වී තිබෙනවා. විදෙස් ගතව මෙරටට පැමිණි පුදගලයින් 04 දෙනකුද කොරෝනා ආසාදිතයින් වශයෙන් හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post