News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගෙන් 8කට කොරෝනා

492 Views


මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැඳවියන්ගෙන් 8කට කොරෝනා

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙ දී සිදු වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබී ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ බව සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

අදාල ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගිය අතර තුවාල ලබූ රැදවියන්ගෙන් පිරිසකටද කොරෝනා වෛරසය අසාදනය වී තිබු බවට මිට පෙර හදුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post