News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් 96 ක් අටළුගමින්

504 Views


ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් 96 ක් අටළුගමින්

ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිතයින් 545 දෙනෙක් හදුනාගෙන තිබෙනවා. මේ අතර ප්‍රදේශයක් තුල වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වුයේ අටළුගම ප්‍රදේශයෙන් ය.

මෙම ආසාදිතයින් හදුනා ගෙන ඇත්තේ ඊයේ දිනයේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලදී ය.


News Articles
Latest Videos
Most Popular Post