News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

බන්ධනාගාර රැඳවියන් ඇතුළු ආසාදිතයින් 528ක් හඳුනා ගනියි

389 Views


බන්ධනාගාර රැඳවියන් ඇතුළු ආසාදිතයින් 528ක් හඳුනා ගනියි

තවත් කොරෝනා ආසාදිතයින් 528 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිරිසක් එලෙස වාර්තා වී ඇති බවයි.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 878ක්.


News Articles
Latest Videos
Most Popular Post