News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

සුළි කුණාටුක් නිසා ඇතිවන ආපදා තත්ත්වයකදී මුහුණ දිය යුතු ආකාරය මෙන්න

625 Views


සුළි කුණාටුක් නිසා ඇතිවන ආපදා තත්ත්වයකදී  මුහුණ දිය යුතු ආකාරය මෙන්න

වසර ගණනාවකට පසු සුළි කුණාටුක් ශ්‍රී ලංකාවට ඇතුළු වන අතර ඒ අනුව හදිසි සුළි කුණාටුක් නිසා ඇති වන ආපදා තත්ත්වයකදී මුහුණ දිය යුතු ආකාරය පිලිබදව යම් අවබෝධයක් ඇති කරගැනීම වැදගත්.

අද රාත්‍රී කාලය වන විට මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට නියමිත බව පැවසෙන අතර හැකිතාක් ගෘහස්ථව රැඳී සිටිමට වගබලා ගත යුතු අතර
ආරක්ෂාව සඳහා ශක්තිමත් සපත්තු සහ ඇඳුම් පැළද සිටීම, නිවසේ හෝ ගොඩනැගිල්ලේ ශක්තිමත්ම කොටසෙහි රැඳී සිටිම , සියලුම විදුලි උපකරණ විසන්ධි කිරීම, අවශ්‍ය වුවහොත් පොලිස්/ හදිසි සේවා උපදෙස් අනුගමනය කරන්න, ඔබ රිය පැදවීම සිදුකරන්නේනම්, ගස් වලින් හා විදුලි රැහැන් සහ කණු වලින් ඈත ඇති ස්ථානයක වහාම රථය නැවත්වීමට කටයුතු කරන්න.


News Articles
Latest Videos
Most Popular Post