News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආර්ථික සමුළුව අමතයි (ඡායාරූප)

379 Views


අග්‍රාමාත්‍යවරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආර්ථික සමුළුව අමතයි (ඡායාරූප)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ඇමතුවා.

අද එය පැවැත්වුණේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවත් තීරණාත්මක ඉදිරි වසර කිහිපයේ ආර්ථිකය ශක්තිමත්කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශ එක්ව අභියෝග කළමනාකරණයකර ගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ආර්ථික සමුළුව අමතමින් කියා සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව පහළින් :

This image has an empty alt attribute; its file name is 128009738_3519953944784780_7232393204655254956_o.jpg


News Articles
Latest Videos
Most Popular Post