News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
2

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ට සඳුදාට පෙර නඩු පවරා එම කටයුතු අවසන් කරන්නැයි උපදෙස්

538 Views


මත්ද්‍රව්‍ය චෝදනා ලැබූවන්ට සඳුදාට පෙර නඩු පවරා එම කටයුතු අවසන් කරන්නැයි උපදෙස්

මත්ද්‍රව්‍ය භාවිතයට අදාළව බන්ධනාගාරගතව සිටින පුද්ගලයින්ට සඳුදාට පෙර නඩු පවරා එම කටයුතු අවසන් කරන ලෙස උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා කියා සිටියේ, බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

පොලිස් මූලස්ථානයේදී අද පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී අදාළ උපදෙස් දුන් බව ද අජිත් රෝහණ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post