News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

අල්ලස් ගත් විදුහල්පතිනියට වැඩ වරදී

512 Views


අල්ලස් ගත් විදුහල්පතිනියට වැඩ වරදී

පළමු ශ්‍රේණියට ළමයෙක් ඇතුලත් කර ගැනීම සදහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේදී විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එම කොමිසමට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මෙම වැටලීම සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post