News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

495 Views


වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට වත්තල ප්‍රදේශ කිහිපයකට උදෑසන 10 සිට අනිද්දා පෙරවරු 04 00 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන ප්‍රදේශ වන්නේ , බලගල, ගලගහදුව, මරදාන පාර,ඇළකන්ද , හේකිත්ත, පල්ලියවත්ත, හැඳල මාර්ගයටයි.


News Articles
Latest Videos
Most Popular Post