News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

බුරවි ලංකාවෙන් ඉවතට යමින් දකුණු ඉන්දියාවට ළඟාවෙයි

1112 Views


බුරවි ලංකාවෙන් ඉවතට යමින්  දකුණු  ඉන්දියාවට ළඟාවෙයි

“බුරවි” සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ළඟාවෙමින් තිබෙන බව එරට මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ අනුව අද රාත්‍රී කාලය තුල හෝ හෙට උදැසන කාලයේ මෙම සුළි කුණාටුව දකුණු ඉන්දියාවට ඇතුළු වන බවට එරට කාලගුණයෙන් අනාවැකි පල කර තිබෙනවා.

මේ අනුව තමිල්නාඩු ප්‍රාන්ත ඇතුළු දකුණු ඉන්දියානු ජනතාව විශේෂ අවදානයකින් පසු වන ලෙසට දැනුම් දී තිබෙනවා. ධීවර කටයුතු තහනම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා. දකුණු ඉන්දියාවේ දිස්ත්‍රික්ක 7කට කුණාටුවෙන් බලපෑම් සිදු වනු ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post