News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
3

ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් ආසාදිතයින් ගණන 878ක් – එයින් කොළඹින් 402ක්

523 Views


ඊයේ දිනයේ මෙරටින් හදුනාගත් ආසාදිතයින් ගණන 878ක් –  එයින් කොළඹින් 402ක්

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා ආසාදිතයින් 878ක් වාර්තා වූ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුයේ කොළඹින්. එම ගණන 402ක්. ඒ අනුව කොරෝනා දෙවන රැල්ලේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වු ආසාදිතයින් ගණන 10,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 188 දෙනෙක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 98ක් ඊයේ දිනය තුල නව ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post